කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට
කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද ( 17) හමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ සමඟ මේ වන විට කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 241 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවෝ තිදෙනෙකි.එසේම කොරෝනා යැයි සැක සිහිතව අද දිනයේ දී පුද්ගලයින් 530 පී සී ආර් පරීක්ෂණය සිදු කර ඇතැයිද අනිල් ජාසිංහ මහතා කීවේය.