කුසල් ඉවත් කලාට මහේල නොසතුටින්

ඉදිරියේදී ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කිරීම පිළිබඳව තමන් සිය අප්‍රසාදය පල කරන බව මහේල ජයවර්ධන පවසනවා. ට්විටර් සටහනක් මගින් අප්‍රසාදය පළකරන මහේල ජයවර්ධන පවසා ඇත්තේ ඉන්දීය සංචාරයට හෝ කුසල් මෙන්ඩිස් ඇතුලත් කිරීමට කටයුතු කල යුතුව තිබු බවයි. ටෙස්ට් සංචිතයෙන් කුසල් ඉවත්කිරීම කුමන හේතුවක් මත සිදුකළේද  යන්න සිතා ගත නොහැකි බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *