කැළණිය සරසවි උත්ඝෝෂණයක් නිසා කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසෙයි
කැළණිය සරසවි උත්ඝෝෂණයක් නිසා කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසෙයි
කැළණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇති අතර ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.