කැබිනට් මණ්ඩලයේ රෝ ඔත්තුකරුවන් දෙදෙනෙකු හදුනාගනි
කැබිනට් මණ්ඩලයේ රෝ ඔත්තුකරුවන් දෙදෙනෙකු හදුනාගනි
කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටින ඩන්දීය රෝ ඔත්තුකරුවන් දෙදෙනෙකු තමන් හදුනාගත් බවත් ඒ ගැන ජනාධිපතිවරයාට දන්වා ඇති බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
කෙසේ වෙතත් ඔවුන් සමග එක්ව කැබිනට් මණ්ඩලයේ සිටින නිසා ඔවුන් ගැන වැඩි තොරතුරු හෙලි කල නොහැකි බවද ඇමතිවරයා පැවසීය.