රටතොට කතරගම අවසාන ඇසල පෙරහැර අද August 7, 2017 Admin 01 0 Comments ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රී වීදී සංචාරය කෙරේ. මෙම ඇසල පෙරහැර නැරඹීම සඳහා ද විශාල පිරිසක් කතරගම නගරයට පැමිණ සිටී.