කටුනායක මාරක රිය අනතුර අධික වේගයයි/// වීඩියෝ සහිතයි

මාතර ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් නිමාකර නැවත පැමිණෙන අවස්ථාවේ

රියදුරුගේ අධික වේගය නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා කටුනායක අධිවේගී මාර්ගයයේ ගුවන්තොටුපල පිවිසුම ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත. මාර්ගය ආසන්නයේ අධිබලැති විදුලි ට්‍රාන්ස් පොමරයක ගැටී ට්‍රක් රථය නැවතී ඇත. සිද්ධියත් සමග කටුනායක ප්‍රදේශයේ විදුලි බලයද ඇන හිටින ලදී. පසුව වහා එම ස්ථානයට පැමිණි අධිවේගී මාර්ගයේ රාජකාරියේ නියුතු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අනතුට පත් පිරිස මුදාගෙන තුවාලකරුවන් රෝහල් ගත කිරීමට කටයුතු කරන ලදී.

සීදුව ප්‍රදේශයේ පුද්ගලික ඉදිකිරීම් සමාගමක සේවයකරන සේවකයින් තිදෙනෙකු අනතුරින් මියගොස් ඇත තවත් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා මීගමුව මහරෝහලට ඇතුලත් කරන ලදී.  සීදුව ප්‍රදේශයේ පුද්ගලික ඉදිකිරීම් සමාගමක සේවයකරන සේවකයින් තිදෙනෙකු අනතුරින් මියගොස් ඇත තවත් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා මීගමුව මහරෝහලට ඇතුලත් කරන ලදී මාතර ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් නිමාකර නැවත පැමිණෙන අවස්ථාවේ පිරිස අනතුරට පත්වන ලදී. මිය තිදෙනා කුරුණෑගල, හලාවත, ගම්පොල ප්‍රදේශ වල පදිංචි කරුවන්ය රියදුරු පමණක් සුළු තුවාල ලබා ඇත…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *