කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 05 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය
හෙට උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.