ඕස්ට්‍රේලියාව කොරෝනා යකා ජය ගනි
ඕස්ට්‍රේලියාව කොරෝනා යකා ජය ගනි
නව්‍ය කොරෝනා වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාව වැඩිදියුණු කරනු
ලබන එන්නත සාර්ථක වුවහොත් එරට ජනතාවට එය නොමිලේ
ලබාදීමට පියවර ගන්නා බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා පවසනවා.
නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි එන්නත ඔක්ස්ෆර්ඩ්
විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියා ඖෂධ සමාගමක් එක්වයි වැඩිදියුණු
කිරීම ආරම්භ කර ඇත්නේ. අදියර කිහිපයක් යටතේ එන්නතේ
සායනික අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ
වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව්‍ය කොරෝනා රෝගීන් රැසක් හමුවීමත්
සමඟ එරට කොරෝනා වසංගතයේ දෙවන රැල්ල ආරම්භ වුණා.