එ.ජා.පය නව සංවිධායකවරු පත්කරයි! සම්පූර්ණ ලයිස්තුව මෙන්න

එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරුන් පත්කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අණාවරණය කෙරුණා.  නව සංවිධායකවරුන් පත්කර තිබෙනවා.
  1. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – රත්මලාන
  2. හිරන්‍යා හේරත් – වලපනේ 
  3. රෝසි සේනානායක – නැගෙනහිර කොළඹ
  4. තලතා අතුකෝරාල – බලන්ගොඩ
  5. ලකී ජයවර්ධන – ගම්පොළ
  6. අජිත් පතිරණ – බොරැල්ල
  7. අශෝක ප්‍රියන්ත – නාත්තන්ඩිය
  8. හෙක්ටර් අප්පුහාමි – පුත්තලම
  9. නවීන් දිසානායක – නුවරඑළිය
  10. අයි. මහරුෆ් – ත්‍රිකුණාමලය
  11. නාලක ප්‍රසාද් කොලොන්නේ – මින්නේරිය
  12. හේෂාන් විතාන – රක්වාන
  13. ශාන්ත අබේසේකර  හලාවත
  14. අනුරාධ අනුරාධනායක – හොරොව්පතාන
  15. නාසි – පුත්තලම 02
  16. සේහිදු – හොරොව්පතාන 01
  17. රෝයිස් ප්‍රනාන්දු – මීගමුව
  18. අශෝක ප්‍රියන්ත – කොත්මලේ
  19. චන්ද්‍රසෝම සේනාධීර – අත්තනගල්ල
  20. ජයරත්න – පොල්ගහවෙල 02
  21. ආචාර්ය අරුණ සිරිසේන – සේරුවිල
  22. අජිත් රෝහන – පොල්ගහවෙල 01
  23. කිත්සිරි මානචනායක – දිවුලපිටිය
  24. හසන් අලී –  සමන්තුරේ 
  25. හර්ෂ කුමාර ගලප්පත්ති – දෙවිනුවර 
  26. ගනේෂ් මූර්ති – පදිරිප්පුව
  27. සංජීව කරුණාතිලක – රත්ගම
  28. තාරක නානයක්කාර – හබරාදුව
  29. චන්න ගලප්තිති – තෙල්දෙණිය
  30. ජීම් මාමිකර් – බේරුවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *