උදයංග වීරතුරංග ඩුබායිහිදී අත්අඩංගුවට
උදයංග වීරතුරංග ඩුබායිහිදී අත්අඩංගුවට
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුරංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ මාධ්‍ය වාර්තා කරයි.
මිට පෙරද උදයංග වීරතුරංග මහතා අත්අඩංගුවට ගත් අතර පසුව මුදා හැරිනි
ඊයේ (26දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්ය.
හිටපු තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) රතු වරෙන්තුවක්ද නිකුත් කර තිබුණි.