රටතොට විශේෂ පුවත් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් November 6, 2020November 6, 2020 Admin 01 0 Comments ඊයේ 383කට කොරෝන.. ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12570 දක්වා ඉහළ යයි. කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.