ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 5ක්
තවත් කොවිඩ් මරණ 5ක්
ByLankaVoiceTVNovember 13, 2020012FacebookTwitter

දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.
මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.
