ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් ගණන 443 ට නගී
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් ගණන 443 ට නගී
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (04) පස්වරු 9.40 වනවිට එක් වූ ආසාදිතයන් 169 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 443 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්රියේදී හඳුනාගත් ආසාදිතයන් 169 අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 18 දෙනෙක් සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ 151 ක් වෙති.
මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 8540 ක් වූ අතර, අද රාත්රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 8709 දක්වා ඉහළ ගොස් ඇත.