ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් ගණන 430 ක්
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් ගණන 430 ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, ඊයේ දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 430කි.
එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 11,233කි.