රටතොට විශේෂ පුවත් ඊයේ තවත් කොරෝනා මරණ 03ක්.. 152 ට නගි December 14, 2020December 14, 2020 Admin 01 0 Comments ඊයේ තවත් කොරෝනා මරණ 03ක්.. 152 ට නගි දිනයේ තවත් කොරෝනා අසාදිත මරණ තුනක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ සමඟම මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ යයි.