ඊයේ කොවිඩ් ආසාදිතයින් 502ක්
(25) දින තවත් කොවිඩ් ආසාදිතයින් 502ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, කොවිඩ් ආසාදිතයින් 502ක් වාර්තා වී තිබේ.