රටතොට විශේෂ පුවත් ඊයේ කොවිඩ් ආසාදිතයින් 472ක් November 28, 2020November 28, 2020 Admin 01 0 Comments ඊයේ කොවිඩ් ආසාදිතයින් 472ක් ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව, දිනයේදී කොවිඩ් ආසාදිතයින් 472ක් වාර්තා වී තිබේ.