රටතොට විශේෂ පුවත් ඊයේ කොරෝනා මරණ 05ක්. December 4, 2020December 4, 2020 Admin 01 0 Comments ඊයේ කොරෝනා මරණ 05ක්.. තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු මිය ගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි. ඒ සමගින් මෙරට කොරෝනා මරණ 129 දක්වා ඉහල යයි.