ඊයේ කොරෝනා මරණ 05ක්..

ඊයේ කොරෝනා මරණ 05ක්.. තිදෙනෙක් රෝහලේදී නොවේ…

තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු මියගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් මේ බව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 165කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *