ඉන්දියානු සවියෙන් ඉදිවන යක්කලමුල්ලේ උදාගම

පවුල් විසිහතරක් සදහා ප‍්‍රථම උදාගම

යක්කලමුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයට අයත් නාකියාදෙණිය අක්කර අනූව ප‍්‍රදේශයේ දැනට යක්කලමුල්ල ප‍්‍රදේශයේ නාය යෑමේ තර්ජනයට ලක් වී ඇති පවුල් විසිහතරක් සදහා ප‍්‍රථම උදාගම ලෙස නව නිවාස ඉදි කිරීෙමි ව්‍යාපෘතිය සදහා මුල්ගල තැබීමේ උත්සවය (25* දින පෙරවරු 9 45 ට යෙදෙන සුභ මොහොතින් සිදුවිය.

මෙම අවස්ථාවට හමිබන්තොඩ ඉන්දියානු මහකොමසරිස් කර්යාලයේ මහකොමසරිස් එමි කේ නරායන් මහතා ඉඩමි හා පාර්ලිමේන්තු කටයුතු අමත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගාලූ දිස්ත‍්‍රිත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා දකුණු පලත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ මහතා යක්කලමුල්ල ප‍්‍රදේශීය ලේකම් චන්දිම සී මොහන්දිරම් මහතා නිවාස සංවර්ධන අධිකාරීය නිලදාරින් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් නිවස හිමිකරුවන් මෙම අවස්ථාවට සහාභගිවි සිටියහ

මෙම නිවාස ව්‍යාපෘතිය සිදු කරන්නේ ඉන්දියානු රජයේ ආධාර මතය එය අධීක්ෂණය කරනු ලබන්නෙ නිවාස සංවර්ධන අධිකාරීය විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *