ඈ … යකෝ … එතකොට… මේ රටේ… ව්‍යාපෘති කරන්නේ ඉන්දියාවට ඕන විදිහට ද?

ඩිස්නිලන්තයේ වැඩවලට දැන් ඔන්න වෙනත් රටවල් කෙළින්ම අත දාන්න පටන් අරං….  කතාව මෙන්න මේකයි. උතුරු නැගෙනහිර ජනතාවගේ යහපත වෙනුවෙන් රජයේ මැදිහත් වීම මත චීන රජය නිවාස 4000 ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරලා තියනවා, හැබැයි ඒ ව්‍යාපෘතිය කරන එකට අසල්වැසි රටෙන් එච්චර කැමැත්තක් තිබිලා නැහැ මොකද ඒ ගොල්ලෝ හිටං ඔහ්හ් …හිටං නෙමෙයි හිතං ඉන්නවා ඇති ලංකාව ඒ රටේ ප්‍රාන්තයක් කියලා… ඔන්න කොහොම හරි ඔය කියන රටේ … ඒ කිව්වේ ඉතිං ඉන්දියාවේ විරෝධය නිසා මේ ව්‍යාපෘතිය නතර කරන්න අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරලා… ඈ … යකෝ … එතකොට… මේ රටේ… ව්‍යාපෘති කරන්නේ ඉන්දියාවට ඕන විදිහට ද? කියලා නම් මගෙන් අහන්න එපා…. එක මම හරියටම..දන්නේ නැහැ… ඉතිං කොහොම හරි මේ වෙච්ච් සිද්ධියට දෙමළ ඇමති කෙනෙක්ට හොඳටම ..කේන්ති ගිහිං …… මේ ගැන හොයා බලන්න කියලා.. සංදේශයක් භාර දීලා තියනවා….. අමාත්‍ය මණ්ඩලය දැන් අපහු ඒ ගැන හොයා බලන්න ඕන කියලා වැඩි අවධානයක් යොමු කර තියනවා කියලයි ආරංචි වෙන්නේ…. එක එකාට ඕන විදිහට නටන්නේ නැතුව කෙලින් තීරණයක් අරගෙන වැඩකළා නම් …. මේ කිසි ප්‍රශ්නයක් නැහැ… කියලයි සමහරු නම් කියන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *