ඇමරිකාව අවදානමි… ඊයේ මරණ .1255ක්
ඇමරිකාව අවදානමි… ඊයේ මරණ .1255ක්
දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්රමාණය ඊයේ දිනයේදී ඇමරිකාවෙන් වාර්තා විය.
එම ප්රමාණය 30331කි. එමෙන්ම ඊයේ දිනයේදී 1255ක් වූ වැඩිම කොරෝනා මරණ ප්රමාණයද වාර්තා වූයේ ඇමරිකාවෙනි.
ඊයේ දිනය අවසන් වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 367,000 ඉක්මවා වාර්තා වී තිබිණි.
ඇමරිකාවේ කොරෝනා මරණ 10871 ක් තෙක් ඉහල ගොස් ඇති අතර එම ප්රමාණය දෙවැනි වන්නේ ඉතාලියට හා ස්පාඤ්ඤයට පමණි.