ඇමති බන්දුල 160 අඩුකරන බව කී ඩොලරය අද 181 ත් පනී

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවල

දිනෙන් දින ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම අද දින මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 181 සීමාව ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.54ක් ලෙසත් ගැනුම් මිල 177.59ක් ලෙසත් දැක්විණි. එහෙත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සදහන් කලේ ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය රුපියල් 161 සීමාවේ තබාගැනීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *