රටතොට විශේෂ පුවත් ආසාදිතයින් 229ක් හඳුනාගැනේ November 16, 2020November 16, 2020 Admin 01 0 Comments ආසාදිතයින් 229ක් හඳුනාගැනේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු අද (16) දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.