රටතොට විශේෂ පුවත් ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට April 26, 2020April 26, 2020 Admin 02 0 Comments ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව අද දිනයේදී ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන තිබේ.