ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළට
ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළට
ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ලැබුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟයි.
මේ අතර අද දිනය වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 107 ක් වෙයි.