ආණ්ඩු පෙරළිය මගින් රට ලැබූවේ සුවිශේෂී ජයග්‍රහණයක්—ගෝඨාභය රාජපක්ෂ

ආණ්ඩු පෙරළිය මගින් රට ලැබූවේ සුවිශේෂී ජයග්‍රහණයක්—ගෝඨාභය රාජපක්ෂ

ආණ්ඩු පෙරළිය මගින් රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණය බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට හැකිවීම බව ‍හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයකට එක්වෙමින්ය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා තුනේන් දෙකේ බහුතර බලය ලබා ගෙනම තවත් වසර එකාහාමාරක් කල් බලමින් සිටියහොත් එම කාලය තුලදි රටට කුමන් සිදු වේද යන්න පිළිබඳව සිතිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *