ආණ්ඩුවෙන් ඉවත් වුන මන්ත්‍රීන් 16 ත් අපේ මැයි රැළියට එනවා
ආණ්ඩුවෙන් ඉවත් වුන මන්ත්‍රීන් 16 ත් අපේ මැයි රැළියට එනවා
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය සඳහා සහභාගී වන බව ඔවුන් දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමේ අරමුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බය නිසා බව එතුමන් ප්‍රකාශ කළේය.
2020 ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන එන ලෙස පාක්ෂිකයන්ගෙන් විශාල ඉල්ලීමක් තිබෙන බවද එතුමන් වැඩිදුරටත් පැවසීය.