අවදානමක්—-පවුල් 6ක් ඉවතට
අවදානමක්—-පවුල් 6ක් ඉවතට
හල්දුම්මුල්ල, කොස්ලන්ද වත්තේ කොටබෙත්ම කොටසේ පවුල් 6 ක සාමාජිකයින් 27 කට ආසන්න පිරිසක් නායයෑමේ අවදානමක් හේතුවෙන් ඉවත් කර තිබේ.
අදාළ පිරිස අද(08) එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත්කළ බව ආපදා කළමණාකාරන බදුල්ල දිස්ත්රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්. ම් උදයකුමාර මහාත සඳහන් කළේයෙ.
මෙලෙස අවතැන්ව සිටින පුද්ගලයින් කොටබෙත්ම තේ කර්මාන්ත ශාලාවේ නතර කර ඇති අතර අවතැන්ව සිටින පිරිසට පහසුකම් සපයා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.