අමාත්‍ය රංජන් රාමනායක පිටියේ බැට් කිරිමට අගමැතිගෙන් අවසර ඉල්ලයි

අමාත්‍ය රංජන් රාමනායක පිටියේ බැට් කිරිමට අගමැතිගෙන් අවසර ඉල්ලයි

අගමැතිවරයාට පන්දුවට පහර දීමට ගොඩාක් අවස්ථාව ලබා දුන් බවත් පිටියේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ඔවුන්ටද ලබාදෙන ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

අද(23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ වැඩිම දුෂණ සිදුවුයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහාතාගේ හා හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ කාලයේ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

කොන්දක් හෝ සදාචාරයක් ඇත්නම් ක්‍රිකට සභාහපති පුටුව සඳහා නැවත කරඟ නොකරන ලෙස තිලංග සුමතිපාල මහතාගේන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලාසිටියි.
දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *