අනතුරක් කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දියණිය අත්අඩංගුවට.. පොලිස් ඇප මත මුදා හරී..
අනතුරක් කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දියණිය අත්අඩංගුවට.. පොලිස් ඇප මත මුදා හරී..
කොළඹ 7 පිහිටා ඇති මෝටර් රථ අලෙවි කරන ස්ථානයකටද අලාභ හානි කරමින් අපරික්ෂාකාරී ලෙස සුඛෝපභෝගී වාහනයක් පදවාගෙන පැමිණි තරුණිය හා තවත් පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබේ.
මෙසේ අත්අඩංගුට ගෙන ඇති තරුණිය කොළඹ ප්රදේශවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දියණියකි.
ඇය විසින් පදවන ලද සුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේදී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී තිබේ.
ඇයට රිය පැදවිමේ බලපත්රයක්ද නැතැයි වාර්තා පලවෙයි.
අනතුර හේතුවෙන් මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ට දැඩිව බලපාන සිදුව ඇත.