අද (18) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 325ක්
අද (18) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 325ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, අද (18) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 325ක් වාර්තා වී තිබේ.
මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,893ක් ලෙස දැක්වේ.