අද-සිට 19 දක්වා ප්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ..
අද-සිට 19 දක්වා ප්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ..
අද හෙට සහ අනිද්දා තෙදින (17, 18, 19) නිවාඩු දින ලෙස නම් කරන්නට රජය තීරණය කර ඇත.
සෞඛ්‍ය, ආහාර, ප්‍රවාහන, බැංකු සහ ප්‍රදේශීය ලේකම්, දිසා ලේකම් කාර්යාලවලට අදාල නොවේ.
පුද්ගලික අංශය සදහාද මෙම නිවාඩුව ලබා දෙන ලෙස රජය ඉල්ලා ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ.