අද රාති‍්‍රයේ සිට දුම්රිය වර්ජනක්

අද රාති‍්‍රයේ සිට දුම්රිය වර්ජනක්

වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ කිහිපයක් මුල් කරගෙන දුම්රිය රියැදුරන් විසින් අද (26 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

සිය ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *