රටතොට විශේෂ පුවත් අද මෙිවනවිට කොවිඩ් ආසාදනය වූ 544ක් හඳුනාගනී November 15, 2020November 15, 2020 Admin 01 0 Comments අද මෙිවනවිට කොවිඩ් ආසාදනය වූ 544ක් හඳුනාගනී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 544 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.