අද මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු නැහැ–පස්වරු 6.30 වන විට

අද මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු නැහැ–පස්වරු 6.30 වන විට

අද (11) දින පස්වරු 6.30 වන විට මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 343කි.

කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 511 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ සිදු කරන ලද PCR පරීක්ෂණ ගණන 1282ක් වන අතර එහිදී රෝගීන් 16 දෙනෙකු හඳුනාගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *