අද දිනය තුළ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 9කි
අද දිනය තුළ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 9කි
කොවිඩ්-19 ආසාදිතයින් නවදෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කටාර් රාජ්‍යයේ සිට හා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු හා කුණ්ඩසාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු සමීපව ඇසුරු කළ අයෙක් මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2671 දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනය තුළ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 9කි.