අද දිනයේ කොරෝනා මරණ තුනක් අසාධිතයන් 837 වාර්තාවෙයි

අද දිනයේ වාර්තාවන කොරෝනා තුන සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 316 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.කොළඹ කඩුවෙල සහ හොරණ ප්‍රදේශවල පුදගලයන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇත කොළඹ ප්‍රදේශයේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක පිරිමි පුද්ගලයෙකු බවට වාර්තාවෙයි නව ආසාදිතයන් 486 දෙනෙකු අද (31) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.මේ අනුව අද දිනට සමස්ථ අසාධිතයන් 837 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *