අද ඩොලරයක් රුපියල් 200 පනී…
ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්රී ලංකා රුපියල ඉහළම බාල්දුවීම අද දිනයේ වාර්තා විය.
අද දිනයේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 200.46 ලෙස විකුණුම් මිල වාර්තා විය.
ගැණුම් මිළ සටහන් වූයේ 193.95ක් ලෙසයි.
අද දිනයේ ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතය රුපියල් 198.42ක් විය.