අද කොරෝනා ආසාධිතයන් 05ක් හමුවේ.. 77 ට නගි..

අද කොරෝනා ආසාධිතයන් 05ක් හමුවේ.. 77 ට නගි..

තවත් කොරෝනා වෛරස් ආසාදනයන් 5 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ.

මෙම රෝගීන් සිව්දෙනාම අනුරාධපුර රෝහලේදී හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

මෙම සියළු දෙනාම වැලිකන්ද නිරෝධන මධ්‍යස්ථානයේ රදවාගෙන සිටින පුද්ගලයන්ය.

ඒ අනුව මෙරටදී හදුනාගත් කොරෝනා ආසාදියන් ප‍්‍රමාණය 77 දක්වා ඉහළ යයි.

ඉන් 75ක් මේ වන විට රෝහල්ගතව සිටින ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *