අත්තනගල්ල ඔයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරම නිට්ටඹුව පොලිසිය මගින් වටලයි
අත්තනගල්ල ඔයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරම නිට්ටඹුව පොලිසිය මගින් වටලයි
අත්තනගලු ඔය පල්කුඹුර ප්‍රදේශයේ පවත්වා ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට නිටිටඹුව පොලිසියට හැකිවිය .මෙම මත්පැන් ඇදිරි නීතිය පවතින අවස්ථාවේ අරක්කු පානයට ඇබ්බැහි වූ පුද්ගලයන්ට නිවාස වලට ගොස් ලබාදීමේ අරමුණින් නිපදවා ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.බැරල් 10 ක ගොඩා මත්පැන් ස්ප්‍රිතු බෝතල් අනූවක් සමඟ භාවිත කළ උපකරණ පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
එක් සැකකරුවකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි