අගමැතිට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ සහය
අගමැතිට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ සහය
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන ඡන්ද විමසීමේදි ජනතා විමුක්ති පෙරමුණ ඊට පක්ෂව ඡන්දය ලබාදෙන බව, පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළා.
ඊයේ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු මතම නොව, තම පක්ෂයටද අග්රාමාත්යවරයා සම්බන්ධයෙන් තවත් කරුණු
රැසක් පදනම් කරගනිමින් ගැටළු ඇති බවත් මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයකදී කරුණු දක්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.